/
/
title icon
නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් පුටුව දුමින්දට
නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් පුටුව දුමින්දට
Editor
10 months ago
Share:
නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් පුටුව දුමින්දට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහ ලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබෙනවා.

එම පක්ෂයේ අද පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී රැස්වුණේ පක්ෂ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required