
මෙරට ශ්‍රම බලකාය පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
2022 වසරේ මිලියන 8.54ක් වූ ශ්‍රම බලකාය පසුගිය වසරේ මිලියන 8.40ක් දක්වා පහත වැටී ඇති බවයි එමඟින් පෙන්වා දෙන්නේ.
ශ්‍රම බලකාය සහ කුටුම්බ ජනගහනය අතර අනුපාතය වන ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකයද සියයට 49.8 සිට 2023 වසරේ සියයට 48.6ක් දක්වා පහත වැටී තිබෙනවා.