හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
ඒ, පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු මෑතකදී සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳ කෙරෙන විමර්ශනවලට අදාළවයි.