
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය වන යෝකෝ කමිකාවා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡාවක නිරත වුණා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයී.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය, මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සහ ජපන් ණය ආධාර මත මෙරට ක්‍රියාත්මක ව්‍යාපාති සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වී ඇති බව සඳහන්.
