
අහුංගල්ල - මරදාන ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පුද්ගලයකුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා.
වෙඩි ප්‍රහාරයෙන් 54 හැවිරිදි අයෙක් තුවාල ලබා බරපතල තත්ත්වයෙන් මේ වනවිට බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔහුගේ නිවසේ මිදුලේ දී තුවාලකරු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර, උණ්ඩ කිහිපයක් ඔහුගේ උදරයට එල්ල වී ඇතැයි පොලීසිය පැවසුවා.