/
/
title icon
යුක්තියෙන් ලක්ෂයක් අල්ලයි
යුක්තියෙන් ලක්ෂයක් අල්ලයි
Editor
9 months ago
Share:
යුක්තියෙන් ලක්ෂයක් අල්ලයි

පොලීසිය ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුම ආරම්භයේ සිට මේ දක්වා සැකකරුවන් එක්ලක්ෂ 11,074 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසන්නේ ඔවුන්ගෙන් සැකකරුවන් 4,472ක් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින බවයි.

මෙම මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 41ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 43ක්, මත්පෙති ලක්ෂ 03ක් සහ රුපියල් මිලියන 1,500ක නීතිවිරෝධී වත්කම් පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required