/
/
title icon
විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ඉහළට
විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ඉහළට
Editor
9 months ago
Share:
විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ඉහළට

වසරේ ගතවු පළමු මාස 4 තුළ පමණක් විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල බැංකු ක්‍රමය හරහා අමෙරිකානු ඩොලර් බිලියන 2ක ඉක්ම වූ මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසනවා. 

අප්‍රේල් මාසයේදී පමණක් විදෙස්ගත ශ්‍රමිකයින් ඩොලර් මිලියන 543ක මුදලක් මෙරටට යොමුකර තිබෙනවා‍. 

පසුගිය වසරේ මුල් මාස හතර හා සංසන්දනය කරන විට එය 11.4%ක ඉහළ යාමක්. 

පසුගිය වසරේ අප්‍රේල් මාසය සමග සංසන්දනය කරන විට මේ වසරේ අප්‍රේල් මාසයේදී පමණක් මෙරටට ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 19.7%කින් ඉහළ ගොස් තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required