/
/
title icon
සා.පෙළ විභාගයට බාධාවක් වන කිසිවක් සිදුව නැහැ - විභාග කොමසාරිස් කියයි
සා.පෙළ විභාගයට බාධාවක් වන කිසිවක් සිදුව නැහැ - විභාග කොමසාරිස් කියයි
Editor
9 months ago
Share:
සා.පෙළ විභාගයට බාධාවක් වන කිසිවක් සිදුව නැහැ - විභාග කොමසාරිස් කියයි

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් ඇති විය හැකි ආකාරයේ බරපතළ සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා‍. 

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට විභාගය ආරම්භ කර පළමු දින 06 අවසන්ව බවයි. 

ගණිතය විෂය ඇතුළු තවත් විෂයන් කිහිපයක් මැයි මස 13,14,15 යන ඉදිරි දින තුනෙහි පැවැත්වීමට නියමිතව ඇති බවයි විභාග කොමසාරිස්වරයා පවසන්නේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required