
සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයට විෂය නිර්දේශයෙන් ඉවත් කෙරුණු කොටස් ඇතුළත් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
දරුවන්ට අසාධාරණයක් වීම වැළැක්වීමට ලකුණු යෝජනා ක්‍රමය සකස් කිරීමට කටයුතු කෙරුණු ඇතැයි මෙහිදී ඔහු සඳහන් කළා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය මේ සම්බන්ධයෙන් සභාවේ අවධානය යොමු කිරීමත් සමඟයි.