/
/
title icon
විජයදාසගේ සභාපතිකම ගැන හෙට තීන්දුවක්
විජයදාසගේ සභාපතිකම ගැන හෙට තීන්දුවක්
Editor
11 months ago
Share:
විජයදාසගේ සභාපතිකම ගැන හෙට තීන්දුවක්

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නේ ද ? නැද්ද ? යන නියෝගය හෙට දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා විසින් මෙම තීරණය ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required