/
/
title icon
සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයට නිදහස් ලකුණු දෙකක්
සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයට නිදහස් ලකුණු දෙකක්
Editor
9 months ago
Share:
සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයට නිදහස් ලකුණු දෙකක්

පැමිණිලි ලැබුණු සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 09 සහ 39 ප්‍රශ්න සඳහා එලෙස නිදහස් ලකුණු දෙක ලබාදීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required