/
/
title icon
ඇල්ල - වැල්ලවාය මාර්ගය වැසේ
ඇල්ල - වැල්ලවාය මාර්ගය වැසේ
Editor
11 months ago
Share:
ඇල්ල - වැල්ලවාය මාර්ගය වැසේ

අද උදෑසන සිට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල වැල්ලවාය මාර්ගය අද සවස 6 සිට තාවකාලිකව වසා දැමුණා.

හෙට උදෑසන 6 දක්වා එලෙස මාර්ගය වසා තැබෙන බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ. 

මලිතගොල්ල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයක එම මාර්ගයේ පවතින අවදානම් තත්ත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි ඔවුන් ජනතාවට දැනුම් ⁣දෙන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required