/
/
title icon
ජනපතිවරණයට ඉල්ලනවාද, නැද්ද? - ජනපති රනිල්ගෙන් උත්තරයක්
ජනපතිවරණයට ඉල්ලනවාද, නැද්ද? - ජනපති රනිල්ගෙන් උත්තරයක්
Editor
9 months ago
Share:
ජනපතිවරණයට ඉල්ලනවාද, නැද්ද? - ජනපති රනිල්ගෙන් උත්තරයක්

සාකච්ඡා කිරීමට සූදානම් ඕනෑම අයෙකු සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් සමග අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති හමුවකදීයී.

එසේම ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ දැයි මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු දෙමින් ජනපතිවරයා පැවසුවේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි යන්න පිළිබඳව සමාජයේ පවතින ප්‍රශ්නය එලෙසම තිබෙන්නට ඉඩ හරින බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required