/
/
title icon
කොළඹ වරාය ආසන්නයේ ගින්නක්
කොළඹ වරාය ආසන්නයේ ගින්නක්
Editor
9 months ago
Share:
කොළඹ වරාය ආසන්නයේ ගින්නක්

කොළඹ වරාය ආසන්නයේ ගින්නක් හට ගෙන තිබෙනවා.

කොළඹ වරාය පරිශ්‍රය ආසන්නයේ අධිවේගී මාර්ගයේ සේවය කරන සේවකයින්ගේ නිවස්නයක එම ගින්න හටගෙන ඇති බව වාර්තා වනවා.

කොළඹ ගිනි නිවන ඒකකය පැවසුවේ ගිනි නිවන රථ 4ක් එම ස්ථානයට පිටත් කළ බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required