/
/
title icon
හෙටත් වැස්ස - අහසත් වළාකුලෙන් බරවෙයි
හෙටත් වැස්ස - අහසත් වළාකුලෙන් බරවෙයි
Editor
9 months ago
Share:
හෙටත් වැස්ස - අහසත් වළාකුලෙන් බරවෙයි

පෙර-මෝසම් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීම තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

ඊට අමතරව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලෙන් බරව පවතිනු ඇති.

එමෙන්ම, දිවයින හරහා විටින් විට පැකිමී 30-40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required