/
/
title icon
කොල්ලුපිටියේ පෞද්ගලික රෝහලක ගින්නක්
කොල්ලුපිටියේ පෞද්ගලික රෝහලක ගින්නක්
Editor
10 months ago
Share:
කොල්ලුපිටියේ පෞද්ගලික රෝහලක ගින්නක්

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.

අද දහවල් එම රෝහලේ 03 වන මහලේ ගින්නක් හටගෙන ඇති බවට කොළඹ මහනගර සභාවේ ගිනිනිවීම් ඒකකය වෙත දැනුම් දී ඇති බව සඳහන්.

ඒ සඳහා ගිනි නිවීමේ රථ දෙකක් පිටත්කර ඇති අතර ගින්න සම්පූර්ණයෙන්ම මේ වන විට පාලනය කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ගිනිනිවීම් ඒකකය පැවසුවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required