/
/
title icon
අදත් උඩරට තැපැල් දුම්රිය නවතී
අදත් උඩරට තැපැල් දුම්රිය නවතී
Editor
9 months ago
Share:
අදත් උඩරට තැපැල් දුම්රිය නවතී

අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ තැපැල් දුම්රිය අද දිනයේදීත් අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොළගේ මහතා ⁣මේ බව කියා සිටියා.

මේ හේතුවෙන් අද කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වීමට තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරෙනු ඇති.

රාත්‍රියේ ගමන් ආරම්භවීමට නියමිත විශේෂ දුම්රිය ධාවනය ද නතර කර තිබෙනවා.

දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් මෙලෙස රාත්‍රී කාලයේ තැපැල් දුම්රිය අවලංගු කිරීමට හේතුවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required