/
/
title icon
අධිවේගයේ යන රියදුරන්ට උපදෙසක්
අධිවේගයේ යන රියදුරන්ට උපදෙසක්
Editor
9 months ago
Share:
අධිවේගයේ යන රියදුරන්ට උපදෙසක්

අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී  විද්‍යුත් පුවරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙස රියදුරන් දැනුම්වත් ⁣කෙරෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය ⁣මේ බව පවසනවා.

වාහන අතර පරතරය මීටර් 50ක් තබාගන්නා ලෙසත්, විද්‍යුත් පුවරුවලින් උපදෙස් ලබාදී ඇති වේගය ඉක්මවා නොයන ලෙසත් ඔවුන් දැනුම් දී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required