/
/
title icon
පැපුවා නිව්ගිනියා නායයෑමෙන් 670කට දිවි අහිමිවෙයි
පැපුවා නිව්ගිනියා නායයෑමෙන් 670කට දිවි අහිමිවෙයි
Editor
9 months ago
Share:
පැපුවා නිව්ගිනියා නායයෑමෙන් 670කට දිවි අහිමිවෙයි

පැපුවා නිව්ගිනියාවේ සිදුවූ දැවැන්ත නායයාමෙන් පුද්ගලයින් 670 දෙනෙකු පමණ මියගොස් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැක පළ කරනවා.

පසුගිය සිකුරාදා දිනයේ අදාළ නායයාම සිදුවු අතර පුද්ගලයින් විශාල පිරිසක් සහ නිවාස රැසක් පස් කඳුවලට යටවී තිබුණා.

මේ වනවිටත් ආදළ ස්ථානයේ ගලවා ගැනීමේ විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.

කෙසේ වෙතත්, අදාළ ස්ථානයේ පරික්ෂණ සඳහා ගොස් සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කර ඇත්තේ පුද්ගලයින් 670 දෙනෙකු පමණ මියගොස් ඇති බවට අනුමාන කළ හැකි බවයි.

නිවාස 1182 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැළලී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required