/
/
title icon
ආනන්ද පෙරේරා ජීවන ගීයට සමුදෙයි
ආනන්ද පෙරේරා ජීවන ගීයට සමුදෙයි
Editor
10 months ago
Share:
ආනන්ද පෙරේරා ජීවන ගීයට සමුදෙයි

මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු වන ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 67 හැවිරිදි වියේ පසුවුණා.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ.

මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායම එතුමා විසින් මෙහෙයවනු ලැබුවා.

සිලි ලාර සිත නයනා, ඉස්සර කාලේ පටන්, ශ්‍රියා මනමත් වැනි ජනප්‍රිය ගීත රැසක්ද ඔහු විසින් ගායනා කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required