/
/
title icon
ජනාධිපතිවරණය අනිවාර්යයි ජනපති කියයි
ජනාධිපතිවරණය අනිවාර්යයි ජනපති කියයි
Editor
8 months ago
Share:
ජනාධිපතිවරණය අනිවාර්යයි ජනපති කියයි

ඉදිරියේදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ 'What's New'' තරුණ නීති වෘත්තිකයින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති වැඩමුළුවකට එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ විධායකය අහෝසි කිරීම සඳහා කටයුතු කරන බව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කරන කිසිදු අපේක්ෂකයෙකු ප්‍රකාශ කර නොමැති බවයි.

මේ අතර, ජනාධිපතිවරණය සඳහා මූල්‍ය ප්‍රතිපාදන මේ වනවිටත් වෙන්කර ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required