/
/
title icon
කතා මැවූ සයිටම් සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල මොරටු වෛද්‍ය පීඨයට
කතා මැවූ සයිටම් සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල මොරටු වෛද්‍ය පීඨයට
Editor
10 months ago
Share:
කතා මැවූ සයිටම් සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල මොරටු වෛද්‍ය පීඨයට

දකුණු ආසියානු තාක්ෂණ ආයතනය (SAITM) සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල (NFTH) මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාරදෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

2025 ජනවාරි මාසයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය පූර්ව කටයුතු සිදුකිරීමට අගෝස්තු මාසයේ දී මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාර දෙන බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required