
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහත දැමුවද බස් ගාස්තු අඩු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව පෞද්ගලික බස් සංගම් පවසනවා.
මීට වඩා ඩීසල් මිල පහත වැටිය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එසේම, ලංකා ත්‍රීරෝද රථ සංගමය පවසන්නේ අඩු කළ ඉන්ධන මිල සහනය තම සේවාවන් සඳහා නොලැබීම හේතුවෙන් ගාස්තු අඩු අඩුකළ නොහැකි බවයි.