/
/
title icon
කාලගුණය හරස් වෙන තැන්වලට ආරක්ෂක පියවරක් ලෙස විදුලියත් කැපේ
කාලගුණය හරස් වෙන තැන්වලට ආරක්ෂක පියවරක් ලෙස විදුලියත් කැපේ
Editor
8 months ago
Share:
කාලගුණය හරස් වෙන තැන්වලට ආරක්ෂක පියවරක් ලෙස විදුලියත් කැපේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හා ජලගැලීම් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. 

මේ වනවිට කෑගල්ල,ගාල්ල,කලුතර,රත්නපුර සහ කොළඹ යන දිස්ත්‍රික්කවල බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල විදුලිය විසන්ධි කිරිමට පියවර ගෙන ඇති බවයි ඔවුන් කියා සිටියේ. 

ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිමේ අරමුණින්  එලෙස විදුලි විසන්ධි කිරීම සිදු කර තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required