
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංවතුර සහ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් සැලකිල්ලට ගෙන හෙට දිනයේ දිවයිනේ සියලු පාසල් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසනවා.
කාලගුණ තත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි දිනවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.