/
/
title icon
සජිත්ගේ මහ ලේකම් රංජිත්ට අහිමි වූ එජාප සාමාජිකත්වය යළිත්
සජිත්ගේ මහ ලේකම් රංජිත්ට අහිමි වූ එජාප සාමාජිකත්වය යළිත්
Editor
8 months ago
Share:
සජිත්ගේ මහ ලේකම් රංජිත්ට අහිමි වූ එජාප සාමාජිකත්වය යළිත්

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්හිටවූ පක්ෂ සාමාජිකත්වය යළිත් වරක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද තීරණය කරනු ලැබුවා. 

එක්සත් ජාතික පක්ෂය විසින් 2020 වසරේදී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටයි පියවර ගත්තේ. 

කෙසේ වෙතත්, පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විනය පරීක්ෂණ තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමටද මෙහිදී තීරණය කර තිබෙනවා. 

එක්සත් ජාතික පක්ෂ නායකජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පවත්වනු ලැබුවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required