
අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන ගම්පහ සහ කැළණිය අධ්‍යාපන කළාපවලත් කඩුවෙල අධ්‍යාපන කොට්ඨාශ තුළත් තිබෙන සියලු පාසල් හෙට දිනයේදීත් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
එසේම අද දිනයේදී දිවයිනේ සියලුම පාසල් වසා දැමීමටයි අධ්‍යාපන බලධාරීන් තීරණය කළේ.