/
/
title icon
ඉන්දියාවේ පාලනය යළිත් මෝදි අතට
ඉන්දියාවේ පාලනය යළිත් මෝදි අතට
Editor
8 months ago
Share:
ඉන්දියාවේ පාලනය යළිත් මෝදි අතට

ඉන්දීය මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කර තිබෙනවා.

එහෙත් කොංග්‍රස් නායක රාහුල් ගාන්ධිගේ ප්‍රධානත්වයෙන් යුත් සන්ධානය හවුල් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඉන්දීය පාර්ලිමේන්තුව ආසන 543කින් සමන්විතයි.

ප්‍රකාශයට පත් කෙරුණු ඡන්ද ප්‍රතිඵල වලට අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ  භාරතීය ජනතා පක්ෂය ආසන 292 බලය තහවුරු කරගෙන තිබෙනවා.

රාහුල් ගාන්ධි ප්‍රමුඛ කොංග්‍රසයට හිමිව ඇති ආසන සංඛ්‍යාව 232ක්.

මේ අතර, භාරතීය ජනතා පක්ෂයේ මූලස්ථානයේ සිට ජනතාව ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ජයග්‍රහණය වෙනුවෙන් පාක්ෂිකයින්ට ස්තූතිය පුදකළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required