/
/
title icon
දින කිහිපයකට සුරා සැල් වැසේ
දින කිහිපයකට සුරා සැල් වැසේ
Editor
8 months ago
Share:
දින කිහිපයකට සුරා සැල් වැසේ

ජුනි මස 18 වනදා සිට 24 වනදා දක්වා කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ජාතික පොසොන් උත්සවය නිමිතිකරගනිමින් මෙලෙස සුරාසැල් වසා තැබෙන බවයි.

ඒ අනුව මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත සහ මිහින්තලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03හි එම කාලසීමාව තුළ සියලුම සුරාසැල් වසා තැබෙනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required