/
/
title icon බලාපොරොත්තු සුන් කළ තවත් තරග පරාජයක්
බලාපොරොත්තු සුන් කළ තවත් තරග පරාජයක්
Editor
4 months ago
Share:
බලාපොරොත්තු සුන් කළ තවත් තරග පරාජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයේ ජය වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඔවුන් පන්දු වාර 19කදී කඩුලු  8ක් දැවී ලකුණු 125ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටයී.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 124ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 47ක් ලබාගත්තා.

මෙය ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය වන අතර තරගය අමෙරිකාවේ ඩලස් හීදි පැවැත්වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required