/
/
title icon ඉන්දු - පාකිස්ථාන විස්සයි විස්ස ගැටුම අද
ඉන්දු - පාකිස්ථාන විස්සයි විස්ස ගැටුම අද
Editor
2 months ago
Share:
ඉන්දු - පාකිස්ථාන විස්සයි විස්ස ගැටුම අද

පන්දු වාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරංගාවලියේ ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවධානයක් යොමු වූ තරගයක් අද පැවැත්වෙනවා.

ඒ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟයයි.

තරගය අද රාත්‍රී අටට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර නසාවූ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required