/
/
title icon
13 ක්‍රියාවට නංවන බවට සජිත්ගෙන් පොරොන්දුවක්
13 ක්‍රියාවට නංවන බවට සජිත්ගෙන් පොරොන්දුවක්
Editor
8 months ago
Share:
13 ක්‍රියාවට නංවන බවට සජිත්ගෙන් පොරොන්දුවක්

තමන් බලයට පැමිණීමෙන් අනතුරුව 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ ක⁣ළේ අද කිළිනොච්චිය භාරතී විද්‍යාලයට සක්වල වැඩසටහන යටතේ සුහුරු පන්තිකාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සිංහල වුවත් දමිළ වුවත් බර්ගර් වුවත් මුස්ලිම් වුවත් එක මවගේ දරුවන් ලෙස අත්වැල් බැඳ ගෙන රට ගොඩ නැගීමට එකතු වන ලෙසටයි.

13 වැනි සංශෝධනය ගැන පැවසීමේදී විවිධ නායකයින් බියවන බවත් ඔවුන් දේශපාලන අවස්ථාවාදීන් වුවත් තමන් කෙළින් කතා කරන අයකු ලෙස 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරනා බවත් එහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required