
කුවේට් හි ඉදිකිරීම් සමාගමක සේවකයින් පිරිසක් නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලක සිදුවූ ගිනි ගැනීමකින් 41 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා.
ඒ අතර ඉන්දියානු ජාතිකයින් ද සිටින බව සඳහන්.
තුවාල ලැබූ පිරිස 50ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම ඉදිකිරීම් සමාගමේ සේවකයින් 160 දෙනෙකු පමණ එහි වාසය කර තිබෙනවා.