
වෑන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද පස්වරුවේ මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
එම අනතුරෙන් එකම පවුලේ තිදෙනෙකු මියගොස් ඇති අතර, ඒ අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ ඥාතියෙකුයි.
බිබිල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ වෑගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබුණා.