
මත්කුඩු කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙකු ගාලු වරායට රැගෙනවිත් තිබෙනවා.
මෙම ධීවරයින් බහුදින යාත්‍රාවක සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙම පිරිස සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.