/
/
title icon
මන්ත්‍රීවරුන්ට පන්ති දැමිය යුතු ක්ෂේත්‍රයක් ගැන ජනපති කියයි
මන්ත්‍රීවරුන්ට පන්ති දැමිය යුතු ක්ෂේත්‍රයක් ගැන ජනපති කියයි
Editor
8 months ago
Share:
මන්ත්‍රීවරුන්ට පන්ති දැමිය යුතු ක්ෂේත්‍රයක් ගැන ජනපති කියයි

21 වැනි සියවසේ ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පන්ති පැවැත්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, කොළඹ පැවැති වැඩසටහනකට එක්වෙමින්.

ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන "Public Learn Education Platform" හෙවත් පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් එළිදක්වනු ලැබුවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ලොව ප්‍රමඛ පෙළේ විශ්වවිද්‍යාලවලින් නොමිලේ පාඨමාලා හැදෑරීම සඳහා පරිශීලකයින් යොමු කරවන මෙම අධ්‍යාපන වේදිකාවට අරමුදල් සපයා ඇත්තේ එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව විසිනුයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required