/
/
title icon
ඉන්දීය විදේශ ඇමති දිවයිනට
ඉන්දීය විදේශ ඇමති දිවයිනට
Editor
8 months ago
Share:
ඉන්දීය විදේශ ඇමති දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය, ආචාර්ය එස්.ජයිශංකර් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.

එළැඹෙන ජුනි 20 වැනිදා ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 03 වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දීය රජයේ පළමු ඉහළ පෙලේ නියෝජිතයා වන්නේද ඔහුයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required