/
/
title icon
ජෙලි ෆිෂ් නිසා පානදුරේ මුහුදේ නාමින් සිටි දහයක් රෝහලේ
ජෙලි ෆිෂ් නිසා පානදුරේ මුහුදේ නාමින් සිටි දහයක් රෝහලේ
Editor
10 months ago
Share:
ජෙලි ෆිෂ් නිසා පානදුරේ මුහුදේ නාමින් සිටි දහයක් රෝහලේ

ජෙලිෆිෂ් මත්ස්‍ය විශේෂය ශරීරයේ ගෑවීමෙන් සමෙහි ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් පානදුර මුහුදේ දියනාමින් සිටි දස දෙනෙකු රෝහල්ගත කළ බව පොලීසිය පවසනවා.

මෙම මත්ස්‍ය විශේෂය ශරීරයේ ගැවුණු ස්ථානයන්හි රතුපැහැ ගැන්වීම, කැසීම් සහ වේදනාවක් දැනීම වැනි රෝග ලක්ෂණ මතුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම පිරිස ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට යොමුකල බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required