/
/
title icon
ධනවත්ම නළුවන් අතර පෙරමුණත් ෂාරුක් ඛාන්ට
ධනවත්ම නළුවන් අතර පෙරමුණත් ෂාරුක් ඛාන්ට
Editor
8 months ago
Share:
ධනවත්ම නළුවන් අතර පෙරමුණත් ෂාරුක් ඛාන්ට

ෆෝබ්ස් සඟරාවේ නවතම වාර්තා අනුව ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් ඉන්දියාවේ ධනවත්ම නළුවා බවට පත්ව තිබෙනවා.

එක් චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 150 ඉක්ම වූ මුදලක් අය කරන ෂාරුක්ගේ සම්පූර්ණ දළ වත්කම ඉන්දීය රුපියල් කෝටි 6,300ක්.

ෆෝර්බ්ස් සඟරාවේ ධනවත්ම ඉන්දීය නළුවන් අතරට අමීර් ඛාන්, අක්ෂේ කුමාර් සහ සල්මාන් ඛාන් ද අයත් වන අතර දකුණු ඉන්දීය නළුවන් කිහිපදෙනෙක්ද ඇතුළත්ව සිටිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required