/
/
title icon
කන්ද උඩරට ඇසල පෙරහර මංගල්‍යය අගෝස්තු 10 වැනිදා සිට ඇරඹේ
කන්ද උඩරට ඇසල පෙරහර මංගල්‍යය අගෝස්තු 10 වැනිදා සිට ඇරඹේ
Editor
8 months ago
Share:
කන්ද උඩරට ඇසල පෙරහර මංගල්‍යය අගෝස්තු 10 වැනිදා සිට ඇරඹේ

2024 කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්‍යය පවත්වන දින ශ්‍රී දළඳා මාලිගාව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව පළමු කුඹල් පෙරහැර 2024 අගෝස්තු මස 10 වනදා ආරම්භ කෙරෙන අතර අවසන් මහ රන්දෝලි පෙරහැර අගෝස්තු 19 වනදා වීථි සංචාරය කෙරෙනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required