/
/
title icon
ලිට්‍රෝ ගෑස් මිල බස්සයි
ලිට්‍රෝ ගෑස් මිල බස්සයි
Editor
7 months ago
Share:
ලිට්‍රෝ ගෑස් මිල බස්සයි

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබෙනවා.

ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පහත දැමුණා.

ඒ අනුව එහි නව මිල රුපියල් 3,690ක්.

කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,482ක් වනු ඇති.

කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 694ක් වන අතර එම සිලින්ඩරයක මිල රුපියක් 18කින් අඩුකර තිබෙනවා.

මෙම මිල අඩුකිරීම අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required