/
/
title icon
බදුල්ලේ අනතුරකින් හතරක් මරුට - තවත් තුනක් රෝහලේ
බදුල්ලේ අනතුරකින් හතරක් මරුට - තවත් තුනක් රෝහලේ
Editor
7 months ago
Share:
බදුල්ලේ අනතුරකින් හතරක් මරුට - තවත් තුනක් රෝහලේ

බදුල්ල තැන්නපංගුව මාර්ගයේ සොරණාතොට - වැලිහිඳවංගුව අසලදී අද දහවල් ලොරියක් මාර්ගය හරහා පෙරලීයාමෙන් සිව්දෙනෙකු මියගොස්, තවත් තිදෙනකු බරපතල තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල  හුලංදාව ප්‍රදේශයේ පදිංචි සිව්දෙනෙකු බව පොලිසිය කියා සිටියා.

ඉදිකිරීම් සමාගමක සේවකයන් පිරිසක් බස් නැවතුමක් ඉදිකිරීමට තැන්නපංගුව ප්‍රදේශයට ගොස් ආපසු බදුල්ල බලා ලොරියෙන් ගමන් කරමින් සිටියදී මෙසේ ලොරිය සොරණාතොට - වැලිහිඳවංගුව අසලදී පෙරලී අනතුරට පත්ව ඇතැයි පොලිසිය සදහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required