/
/
title icon
ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වන හැටි මහ බැංකු අධිපති හෙළිකරයි
ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වන හැටි මහ බැංකු අධිපති හෙළිකරයි
Editor
7 months ago
Share:
ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වන හැටි මහ බැංකු අධිපති හෙළිකරයි

ශ්‍රී ලංකා රජය සහ ස්වෛරී බැඳුම්කර හිමියන් අතර පැමිණි එකඟතාවය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ නිල ණයහිමි කමිටුව විසින් අනුමත කළහොත් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required