/
/
title icon
වාහන ආනයනය යළිත් සැබෑවක් වන ලකුණු
වාහන ආනයනය යළිත් සැබෑවක් වන ලකුණු
Editor
7 months ago
Share:
වාහන ආනයනය යළිත් සැබෑවක් වන ලකුණු

රටට ගැටලුවක් ඇති නොවන සුවිශේෂි වැඩපිළිවලක් යටතේ වාහන ආනයනය අරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම ඔහු පවසා සිටියේ වාහන ආනයනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් දැනුම්දී ඇති බවයි.

ඒ අනුව අගොස්තු මාසයෙන් පසු කිසියම් අනුපිළිවෙළකට, එනම් පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, අනෙකුත් ප්‍රවාහන සේවාවන්ට භාවිත කරන විකල්ප වාහනත්, ඉන් අනතුරුව සාමාන්‍ය වාහනත්, පසුව සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමට අදාළ වැඩපිළිවෙලක් සකසන බව දැනුම් දී ඇති බව ඔහු සඳහන් කළා.

වැඩපිළිවෙළක් හදනවා කියලා

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required