/
/
title icon
ක්ලබ් වසන්ත "යන්නම යන්න" යයි
ක්ලබ් වසන්ත "යන්නම යන්න" යයි
Editor
7 months ago
Share:
ක්ලබ් වසන්ත "යන්නම යන්න" යයි

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණි.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් පසුගිය 8 වැනිදා වෙඩි තබා ඝාතනය කෙරුණා.

ක්ලබ් වසන්තගේ දේහය ජයරත්න මල්ශාලාවේ තැන්පත් කිරීමෙන් අනතුරුව අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී ඥාතීන් විසින් අවසන් කටයුතු සිදු කළා.

එහිදී ආරක්ෂාව සඳහා පොලීසිය හා විශේෂ කාර්ය බළකාය පැමිණ තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required