/
/
title icon
ජූලි ඉවර වෙන්න කලින් ජනපතිවරණ දිනය කියනවා - මැතිවරණ කොමිසම
ජූලි ඉවර වෙන්න කලින් ජනපතිවරණ දිනය කියනවා - මැතිවරණ කොමිසම
Editor
7 months ago
Share:
ජූලි ඉවර වෙන්න කලින් ජනපතිවරණ දිනය කියනවා - මැතිවරණ කොමිසම

ජූලි මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති, ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා කියා සිටියේ, මේ දිනය ක්‍රියාත්මක කිරීමේ දී වෙනත් කිසිදු හේතුවක් බලනොපාන බවයි.

ඡන්ද විමසීමේ දැන්වීම නිකුත් කරන දිනයේ සිට දින 16ත් - 21ත් අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම සිදු ⁣කෙරෙනවා.

නාමයෝජනා භාරගැනීමේ දිනයේ සිට සති 4ත් - 6ත් අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව ද සභාපතිවරයා සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required