
ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට රාජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එක්වෙමින්.
එම මිල සූත්‍රය ලබන 2025 වසරේදී ක්‍රියාවට නැංවීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා.