
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂය සමග යෑමට සූදානම් නම් පොදුජන පෙරමුණ සම්පූර්ණයෙන් සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණයට බලගතු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි.