ශ්‍රී ලංකාව සමග එක්දින සහ T20 ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගී වන ඉන්දිය සංචිත නම් කර තිබෙනවා.
එම එක්දින සංචිතයට රෝහිත් ශර්මා සහ විරාත් කෝලි කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.
T20 කණ්ඩායමේ නායකත්වය සූර්යකුමාර් යාදව් වෙත ලබා දී තිබෙනවා.