22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීම මගින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මේ බව කියා සිටියා.